Home
About
SOFTWEAR
by Way2Blogging
පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster
0
පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster
මෙන්න අද මම ගෙනාව සොෆ්ට්වෙයර් එකනම් ගේම් ගහන කස්ටියට පට්ට සොෆ්ට්වෙයර් එකක් වෙයි.මේකේ නම Game Booster .
.පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.
»View More
ලේසියෙන්ම Dj කරන්න Virtual DJ
0
ලේසියෙන්ම Dj කරන්න Virtual DJ
අදනම් මම කියන්න යන්නේ ටිකක් විශේෂ සොෆ්ට්වෙයර් එකක් ගැන මේක වැදගත් වෙන්නේ Dj වලට කැමති Dj කරන අයට.මම මේ පොස්ට් එක දාන්නේ නිකන් ඔහේ සොෆ්ට්වෙයර් එක දැකලා නේමෙයි.මොකද මමත් මේ සොෆ්ට්වෙයර් එක පවිච්චිකරන හින්දා.මේකෙන් සිංදුවක් මික්ස් කරන්න මහා ලොකු දැනිමක් ඔනෙ නැ.හරිම ලේසියි.ලෝකේ හුගාක් කට්ටිය Dj කරන්න මෙ සොෆ්ට්වෙයර් එක තමයි පාවිච්චි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එක ඔයාල බය නැතුව පාවිච්චි කරන්න ඔන්න යට තියෙන සොෆ්ට්වෙයර් එක බාගන්නකෝ.
»View More
ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න
0
ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න
මෙකෙන් ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න පුලුවන් හිතේ හැටියට...DC Unlocker එක හැමොම ගාව තියෙනවා උනාට එක නොමිලේ භාවිත කරන්න පුලුවන් Crack File එක නැහැ...
තිබුනත් බෙදා ගන්නෙ නැති අය ඇති...මෙකෙන් කියක් හරි උපයගන්න හිතා ගෙන....මම අනන්ත දැකලා තියෙනව ඩොන්ගල් එකක් Unlock කරන්න රුපියල් 1000ට වඩා ගන්න උදවිය....මමත් මෙ වගෙ එකක් බෙදාගන්න හිතුවෙ එකයි....මෙක අත්හදා බැලුවා........Unlock කලේ Dialog ZTE MF 100 මොඩම් එකක්...බඩු එල කිරි වගෙ වැඩ.....
ඔන්න එහෙනම් මම කරන්න ඔනේ දේ විස්තර කරන්නම්...
»View More
Sony Ericsson
0
ඔන්න යාලුවනේ අද මම ගේනාව ඔයාලට හුගාක් වැදගත් වෙන සොෆ්ට්වෙයර් එකක්.මේ සොෆ්ට්වෙයර් එකෙන් කරන්නේ Sony Ericsson phone වලට Theme ලේසියෙන් හදගන්න පුලුවන්.මේක ඕනැඑම කෙනෙකුට පාවිච්චි කරන්න හරිම ලේසියි.අපි හදන Theme වලට අපිට කැමති Icon,Pictures,Music වගේ තව හුගාක් දෙවල් අපිට කැමති විදිහට හදාගන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුලුවන් ඕනැම Sony Ericsson phone එකකට Theme හදාගන්න.ඔන්න යට තියෙනවා බාගන්න.
නැවත හමුවෙමු.සුභ දවසක්
»View More
ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන
0
ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන
ආයුබෝවන්.........
ද්විත්ව තිර ලැප්ටොප් පරිගණකය ලොවට හදුන්වා දී නොබෝ කාලයකින්ම ඇන් ද්විත්ව තිර ජංගම දුරකථනයත් කරළියට පැමින තිබේ. Kyocera Echo ලෙස හදුන්වා දී ඇති මේ ද්විත්ව තිර ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය නම් දෙපසට විවෘත වන ආකාරයට ඇති තිර දෙකම මත වෙන වෙනම වැඩසටහන් දෙකක් විවෘත කරමින් වැඩ කළ හැකි වීමයි.
»View More
Newer Posts
Home
Powered by
Blogger
.
Online
Tumblr Online Users Counter
Pages
BACK
Home
FB
>
Blog Archive
▼
2012
(8)
►
April
(3)
▼
March
(5)
පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster
ලේසියෙන්ම Dj කරන්න Virtual DJ
ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න
Sony Ericsson
ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන
About Me
Ayod senuwara
View my complete profile
Followers
My BLoglist
Flag Counter
සිංහලෙන් බලන්න
Plan Networld 2010
Design by
NHS Hospital Jobs
|
Blogger Templates
by
Blogger Template Place