පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster

0

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster


මෙන්න අද මම ගෙනාව සොෆ්ට්වෙයර් එකනම් ගේම් ගහන කස්ටියට පට්ට සොෆ්ට්වෙයර් එකක් වෙයි.මේකේ නම Game Booster ..පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.


මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..









උපුටා ගැනීමකි සියලුම අයිතීන්
 Blog Tricks සතුය.

0 comments:

Post a Comment

Powered by Blogger.

Online


Pages

FB

>

Followers

My BLoglist


සිංහලෙන් බලන්න