0


Teracopy

අපි අපේ PC එකට යමක් Copy කරනකොට එක ටිකක් වේගයෙන් Copy  කරගන්න කට්ටිය කෑමතියිනේ.මෙන්න එකට පට්ට ගෑජට් එකක්,මෙකෙන් පුලුවන් අපි කරන දේ ටිකක් වේගයෙන් Copy  කරගන්න.

බාගෙන බලන්න කොහොමද කියල. මෙන්න ලින්ක් එක.


»View More
0


යුනිකොඩ් එසනින් පරිවර්තකය

කොහොමද ඉතින් කට්ටිය හොදින් ඉන්නව නෙද ?.ඔන්න මම මගෙම  කියල  දමන  පළවෙනි Post එක තමයි මේක. සමහර අය ලග දෑනට ඈති. නමුත් මට හිතුන මෙක එකට දමන්න.මොකද නිතරම Face book ඉන්න අයට, Blog ලියන අයට මේම ගොඩක් වෑදගත් නිසා.
මේකෙ Off line ඉන්න ගමන් උනත් අපට වෑඩ ගන්න පුලුවන් එකක්.කරන්න තියෙන්නෙ පහල තියෙන ලින්ක් එකට ගිහිල්ල එක Open කරන්න.ඊට පස්සෙ File ගිහිල්ල Save Page As දිල Web page එකක් හෑටියට Save කර ගන්න.


ඔන්න තව ටිකක් ලෙහෙසි වෙන්නත් එක්ක Screen  shot එකකුත් දෑම්ම එහෙනම්.......


gggggggggggggggggggggggggggggggggggggggggggggggggggg
gggggggggggggggggggggggggggggggggggggggggggggggggggggdsfg

 

»View More
Powered by Blogger.

Online


Pages

FB

>

Followers

My BLoglist


සිංහලෙන් බලන්න