For Speed Underground 2
For Speed Underground 2
මෙන්න ඉස්සර ආසාවෙන් ගහපු ගේම් එකක් මේක NFS ලගේ මම කැමති තවත් ගේම් එකක් නෙවැ..මෙනන් මෙහෙමයි මේක හරිම අමාරැ එපා වෙන සුඑ ගේම් එකක කියන්න පුලුවන්...ඒ මොකද දන්නවාද මම මේක ඉවර කර නිසා මේ ගේම් එකේ රේස් තියෙනවා බර ලොට් එකක් අප්පිරිය වෙන්නම තියෙනවා..අන්තිම හරියට යනකොට ඉතිං වට 6 -7 යන්න තියෙනවා ඒ මදිවට ඒ Track එකේම අනිත් පැත්තටත් ඒ විදියටම යන්න ඕනේ...මේකේ හොද කාර් පාරවල් එහොම තියෙනවා මම නම් Honda Civic එකෙන් තමයි Ride කරේ හිතේ විදියට කාර් එක හදන්නත් පුලුවන් ඩිකිය ඇතුලේ Sub පවා දාන්න පුලවන්...මට නම් ගේම් එක සුපිරි ඔය දැන් කට්ටිය පරණ ගේම් වැඩක් නෑ ....Graphics නෑ කියල පැත්තට දානවනේ...ඒ අයට මේක අදාල නෑ හරිනේ....ආ තව එකක් මේක Onbord එහෙම Play කරන්න පුලුවන්..SYSTEM REQUIREMENTS | |
MINIMUM PC REQUIREMENTS | |
Windows 98/ME/2000/XP | |
933MHz Processor | |
256MB RAM | |
8X CD-ROM Drive | |
2GB Hard Disk Space | |
32MB DirectX compatible ATi Radeon 7500 or nVidia GeForce2 Class Video Card | |
DirectX compatible Sound Card | |
DirectX compatible Controller or Keyboard | |
DirectX 9.0c | |
CD Key - 9C7F-4WLA-LGPA-E0QD-5VRO
0 comments:
Post a Comment