යුනිකොඩ් එසනින් පරිවර්තකය

0


යුනිකොඩ් එසනින් පරිවර්තකය

කොහොමද ඉතින් කට්ටිය හොදින් ඉන්නව නෙද ?.ඔන්න මම මගෙම  කියල  දමන  පළවෙනි Post එක තමයි මේක. සමහර අය ලග දෑනට ඈති. නමුත් මට හිතුන මෙක එකට දමන්න.මොකද නිතරම Face book ඉන්න අයට, Blog ලියන අයට මේම ගොඩක් වෑදගත් නිසා.
මේකෙ Off line ඉන්න ගමන් උනත් අපට වෑඩ ගන්න පුලුවන් එකක්.කරන්න තියෙන්නෙ පහල තියෙන ලින්ක් එකට ගිහිල්ල එක Open කරන්න.ඊට පස්සෙ File ගිහිල්ල Save Page As දිල Web page එකක් හෑටියට Save කර ගන්න.


ඔන්න තව ටිකක් ලෙහෙසි වෙන්නත් එක්ක Screen  shot එකකුත් දෑම්ම එහෙනම්.......


gggggggggggggggggggggggggggggggggggggggggggggggggggg
gggggggggggggggggggggggggggggggggggggggggggggggggggggdsfg

 

0 comments:

Post a Comment

Powered by Blogger.

Online


Pages

FB

>

Followers

My BLoglist


සිංහලෙන් බලන්න